Interactive infographic on Technology-Facilitated Sexual and Gender-Based Violence

As part of the Digital Dystopia project, the Centre for Equality and Justice designed and conducted an online rapid poll among youth to examine their perceptions of laws relating to digital security and Technology-Facilitated Sexual and Gender- Based Violence (TFSGBV), also known as Online Sexual and Gender-Based Violence (OSGBV). This study responds to growing concerns around the rapid expansion of TFSGBV, alongside a sharp rise in reported TFSGBV cases, including a 460% increase recorded in 2020. We created an interactive infographic to highlight key takeaways from the poll. Engage with the infographic here. 

‘ඩිජිටල් ඩිස්ටෝපියා’ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය, ඩිජිටල් ආරක්ෂාව සහ  තාක්ෂණය සමඟ බැඳි ලිංගික හා සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (TFSGBV), හෙවත්  මාර්ගගතව සිදුවන ලිංගික හා සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (OSGBV) සම්බන්ධ නීති පිළිබඳව යෞවන යෞවනියන්ගේ තේරුම් ගැනීම පරීක්ෂා කිරීම සඳහා කඩිනම් සමීක්ෂණයක් මාර්ගගත ආකාරයෙන් පවත්වන ලදී. 2020 වසරේදී තාක්ෂණය සමඟ බැඳි ලිංගික හා සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්ව සිද්ධීන් 460% ක් වැඩිවීම සහ ඒ හා සම්බන්ධ නඩු ප්‍රමාණයේ සීග්‍ර වැඩිවීම යන තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමක්ද මෙම අධ්‍යයනය මගින් සිදුවේ. මෙම විමසුමෙන් ලබාගත් ප්‍රධාන කරුණු ඉස්මතු කිරීම සඳහා අන්තර්ක්‍රියාකාරී තොරතුරු සටහනක් නිර්මාණය කරන ලදි . මෙයින් තොරතුරු සටහන සමඟ සම්බන්ධ වන්න. 
டிஜிட்டல் டிஸ்டோபியா திட்டத்தின் ஒரு பகுதியாக, சமத்துவம் மற்றும் நீதிக்கான நிலையம், நிகழ்நிலை பாதுகாப்பு மற்றும் தொழில்நுட்பத்தால் எளிதாக்கப்பட்ட பாலியல் மற்றும் பால்நிலை அடிப்படையிலான வன்முறை (TFSGBV), (இணையவழி பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறை (OSGBV) என்றும் அழைக்கப்படும்) தொடர்பான சட்டங்கள் குறித்த இளைஞர்களின் கருத்துக்களை ஆராய்வதற்காக, அவர்களிடையே ஒரு நிகழ்நிலை துரித கருத்துக் கணிப்பை வடிவமைத்து நடத்தியது. TFSGBV-இன் துரித விரிவாக்கம் மற்றும் 2020-இல் பதிவுசெய்யப்பட்ட 460% அதிகரிப்பு உட்பட, பதிவுசெய்யப்பட்ட TFSGBV வழக்குகளின் அதிகரிப்பு ஆகியவற்றைச் சுற்றியுள்ள அதிகரித்து வரும் கரிசனைகளுக்கு இந்த ஆய்வு பதிலளிக்கிறது.
Click each image to view the infographic.